Friday 19 August 2016

භික්ෂු

ඔන්න මේ කතාව පටන්ගන්නකොටම කියන්න ඕනා මේක ආගමකට, දේශපාලන ව්යාපාරයකට, මඩ ගැහීමේ පරමර්ත්යෙන් ලියපු එකක් නෙවී. හුදෙක් පරන කතාවක් ලිවීම පමනය්.
අපි විශ්ව විද්යාලෙ ඉන්න කාලෙ ඉන්ජිනේරු ශිශ්යයොය්,  NDT ශිශ්යයොය්අ
තර ප්‍රශ්නයක් තිබුන. මේ ප්‍රශ්නෙදි, අනිත් විශ්ව විද්යාල වල ශිශ්ය සන්ගම් වල සහයොගය අවශ්යය් කියල සමහර ශිශ්යයො හිතුව.ඒ අතරෙදි, එකෙක් කිව්ව, භික්ශු සන්ගම් වල සහයොගයත් වැදගත් කියල.
මට මතක විදිහට මේ මිත්‍රයම බික්ශු ශන්ගම් වල සහයොගය ලබාගැනීමට විශාල වැඩ කොටසක් කරා. , 

දැන් කතාව,
ඔය කාලෙ අපේ මිත්‍රයො ටික්ක හවස්වරුවක බොඩිමකට සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්නව. අපේ බික්ශු සන්ගම් මිත්‍රය කඩ ගෙන පැන්න මෙතෙන්ට.
"මචන්, ඔන්න පේරා භික්ෂු අපිට සපොර්ට්, කැලනියත් හරි, රුහුනය් ජ්පුරය් තමය් අල්ල ගන්න තියෙන්නෙ කියල"
එතකොට එකෙක් අහුවා " එතොකොට මචන් මලවතු අස්ගිරි භික්ෂු මොකද කියන්නෙ කියල

එතකොටම එකෙක් අහපි " මචන්  ඔය ඔක්කොටම කලින් ආනන්දාරම භික්ෂු මොකද කියන්නෙ කියල අහුවනම් හොඳය්  නේද කියල
(අටුවාව )
මොරටුව විශ්ව විද්යාලයට ලගින්ම තියන පන්සල ආනන්දාරාමය

5 comments:

  1. භික්ෂු භික්ෂු ලාහිලා සින්දුව සිහිවිය

    ReplyDelete
  2. ඉතින් මල්වතු අස්ගිරි අනන්දාරම භික්ෂු මොනවද කිවුවේ?

    ReplyDelete
  3. ආනන්දාරාමේ භික්ෂු කෙසේවෙතත් අර සංගම් මිත්‍රයා නම් සුද්ද සිංහලෙන් දෙකක් වදාරන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සන්ගම් මිත්‍රයා කට පියාගෙන ගියා. ඌ කොහොම්ටත් ඩිජිටල් කතා,කියන එකක් නෙවි

      Delete
    2. අනේ නෑ සන්ගම් මිත්‍රයා කට පියාගෙන ගියා. ඌ කොහොම්ටත් ඩිජිටල් කතා,කියන එකක් නෙවි

      Delete