අපි විශ්ව විද්‍යාලෙ ඉන්න කලෙ, අපේ මිත්‍රයෙක් අලුත් අවරුද්දෙ අරගෙන ආවා මරු දෙයක්. කවුරු හරි දුන්න ඩයරියක්.
අපේ මිත්‍රය මුල් පිටුවෙ නම, ගම විස්තර ලිව්වට මේ දිනපොත යාවත්කාලීන කලේ නැහැ.. එක පිටුවකවත් මොකුත් ලියල නැහැ..ඉතින් හොඳ මිත්‍රයො හැටියට දින පොත යාවත් කාලීන කිරීම මිත්‍රයො බාර ගත්ත.
ජනවාරි පලවෙනිදා
අවුරුදු විසිතුනකුත් වුනා, තාම තනිකඩයා, මේ අවුරුද්දෙනම් කොහොම හරි බඩු කෑල්ලක් සෙට් කර ගන්නව /
ජනවාරි දෙවෙනිදා
මේ ඉන්ජිනේරු පීටයෙ ඉන්නෙ යක්කුනෙ, ඇහට කනට පේන හැම එකීටම කොල්ලෙක් ඉන්නව,හිරියන්නෙ නැහැ. වාස්තු විද්‍යා පීඨයෙ වත් බලන්න ඔන
ජනවාරි තුන්වෙනිදා
රවුමක් දැම්මා, එකක් සිලෙක්ට් කර ගත්තා. හෙට අහනව
ජනවාරි හතර
ඇහුවා, බෑ කිව්වා
ජනවාරි පහ
හිත අප්සැට් කර ගන්න හොඳ නැහැ. බලන්න ඕන NDT එකෙන්,ඒකෙ හොඳ කෑලි ඉන්නව
ජනවාරි හය

ජනවාරි හත
ඇහුවා, බෑ කිව්වා
ජනවාරි අට
මේකෙ ඉන්න කෑලි හිතන් ඉන්නෙ වෙන කෙල්ලො නැහැ වගේනෙ, මූදෙ ඉන්නෙ එක මාලුවද, එලියෙන් එකක් සෙට් කර ගන්නව, කටුබැද්දට හවසට ගිහින් බලන්න ඕන
ජනවාරි නවය
හුප්, කැම්පස් එකේ ඉන්නෙ කෙල්ලොද, කටුබැද්දෙනෙ කෙල්ලො ඉන්නෙ, හවස පහට විතර ගියාම.
ජනවාරි දහය
එකක් සිලෙක්ට් කර ගත්තා. හෙට අහනව
ජනවාරි 11
ඇහුවා, බෑ කිව්වා
ජනවාරි 12
හෙට විතර පිලියන්දල වත් ගිහින් බලාන්න ඕනා.
.ජනවාරි 13
හුප්, කැම්පස් එකේ ඉන්නෙ කෙල්ලොද, පිලියන්දලනෙ කෙල්ලො ඉන්නෙ, හවස 2ට විතර ගියාම
ජනවාරි 14

ජනවාරි 15
ඇහුවා, බෑ කිව්වා
ඊට පස්සෙ දිගටම

ඊළග අවුරැද්දෙ එකෙත් ඇහුව බෑ කිව්වා කියලා ලියන්න උනාද දන්නෙ නෑ. මේක උනේ ඔයාටමද දන්නෙ නෑ ඒත් අයියා. මම අක්කාගෙන් අහන්නම් කෝ...
ReplyDeleteඇණ කඩයක් දන්න පුළුවන් පොරට.
ReplyDeleteඇණ කඩයක් දන්න පුළුවන් පොරට.
ReplyDeleteහිහ්.. හැබෑ යාලුවො
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete